• ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව

  • விளையாட்டு அபிவிருத்தி திணைக்களம்
  • Department of Sports Development

පුරප්පාඩු දැන්වීමයි(භූමි සහායක / මෝටර් රථ රියදුරු )

පුරප්පාඩු දැන්වීමයි(මෝටර් රථ රියදුරු)

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ  ප්‍රථමික ශිල්පීය සේවා ගණය සඳහා වන ඒකාබද්ධ රියදුරු සේවයේ මෝටර් රථ රියදුරු III ශ්‍රේණියේ තනතුරු වල පවතින පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට පහත සඳහන් සුදුසුකම් සපුරාලන ශ්‍රී ලාංකිකයන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

සුදුසුකම්

  1. අධ්‍යාපන සුදුසුකම් – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී දෙවරකට                                                             නොවැඩි වාර ගණනකදී යටත් පිරිසෙන් සිංහල/දෙමළ භාෂාව ඇතුළුව                                                     සම්මාන දෙකක් සහිතව විෂයයන් 06 ක් සමත් වී තිබීම.
  1. වැටුප – අංක 03/2016 හා 2016.06.25 දැනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට                                                        අනුව ගෙවනු ලැබේ.

3.තනතුරෙහි ස්වභාවය –  ස්ථීර විශ්‍රාම වැටුප් සහිත. විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳව රජය විසින් ඉදිරියේදී  ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණයකට යටත් විය යුතුය. එසේම පළමු පත්වීම ලැබූ සේවා ස්ථානයේ අවම වශයෙන් වසර 03 ක් අනිවාර්යයෙන් ම සේවය                 කළ යුතුය. කෙසේ වෙතත් පත් කිරීම් බලධරයා විසින් තීරණය කරනු ලබන යම් සුවිශේෂී හේතූන් මත එම කාලය අවසන් වීමට පෙර යම් නිලධාරියෙකු මාරු කිරීමට අවශ්‍ය වන්නේ නම්, පත් කිරීම් බලධරයා හට ඒ සඳහා බලය ඇත.

 

  1. වෘත්තීය සුදුසුකම් (i) පෞද්ගලික / කුලී රථ සහ තාරබර හොණ්ඩර 24 කට අඩු ස්ටේෂන් වැගන් රථ පැදවීම පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විසින් නිකුත් කළ මෝටර් රථ පැදවීමේ බලපත්‍රයක් ලබා තිබීම (බඳවා ගන්නා දිනට වසර තුනක (03) ට පෙර අවම වශයෙන් සී සහ සී1 වාහන  වාහන පන්තියේ බලපත්‍රයක් හෝ නව රියදුරු බලපත්‍රය අනුව බී පන්තියේ බලපත්‍රයක් ලබා සිටිය යුතුය.  )

(ii)  මහා මාර්ග නීති සංග්‍රහය පිළිබඳව මනා දැනුමක් තිබිය යුතුය.

  1. පළපුරුද්ද –           වාහන රියදුරෙකු වශයෙන් වසර 03 ක පළපුරුද්දක් තිබිය යුතු ය.(පළපුරුද්ද සහතික මගින් සනාථ කළ යුතුය.)
  1. කායික සුදුසුකම් – අවම උස අඩි 05 ක් විය යුතු ය.

දිවා කාලයේදී හා රාත්‍රී කාලයේදී සේවයේ යෙදීම පිණිස කායික වශයෙන් සුදුසු තත්ත්වයක සිටිය යුතු අතර මනා ඇස් පෙනීමක් තිබිය යුතුය. රජයේ වෛද්‍ය නිලධාරියෙකු විසින් නිකුත් කරන ලද විධිමත් සහතිකයක් මගින් ඒ බව සනාථ කළ යුතුය.

  1. වෙනත් සුදුසුකම් – I. ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතු ය
  2.                              II.අයදුම්කරු විශිෂ්ඨ චරිතයකින් යුක්ත විය යුතුය.
  3.                              III. තනතුරට බඳවා ගැනීමට අවශ්‍ය සියළුම සුදුසුකම් අයදුම්පත් කැඳවනු ලබන දිනට සෑම ආකාරයකින්ම සම්පූර්ණ කර තිබිය යුතුය.
  1. වයස – තනතුර සඳහා ඉල්ලුම්පත්‍ර බාර ගන්නා අවසන් දිනට වයස අවුරුදු 18 නොඅඩු විය යුතු අතර අවුරුදු 45 ට නොවැඩි විය යුතුය.

(දැනටමත් රාජ්‍ය සේවයේ යෙදී සිටින ස්ථීර හා විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලාභීන් සඳහා උපරිම වයස් සීමාව බලපානු නොලැබේ)

  1. බඳවා ගැනීමේ ක්‍රමය – වෘත්තීය පරීක්ෂණයක් හා සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයක් මගින් (විධිමත්ව පත් කරන ලද සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් මගින් සම්මුඛ පරීක්ෂණය  පැවැත්වේ.)

වෘත්තීය පරීක්ෂණය :

විෂයයන් උපරිම ලකුණු ප්‍රමාණය සමත් ලකුණු ප්‍රමාණය
(i) රිය පැදවීමේ නිපුණත්වය 40 20
(ii) මහා මාර්ග නීති පිළිබඳ ප්‍රයෝගික දැනුම 40 20
(iii) මෝටර් යාන්ත්‍රික විද්‍යාව පිළිබඳ මූලික දැනුම 20 10
  1. සේවා කොන්දේසි – සෑම පත්වීමක් සම්බන්ධයෙන්ම රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අංක:                                                     1589/30 හා 2009.02.20 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් ප්‍රකාශිත රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්යය පටිපාටික රීති වල දැක්වෙන කොන්දේසි හා ආයතන සංග්‍රහයේ විධිවිධාන අදාළ වේ
  1. අයදුම්පත් යොමු කිරීම

11.1     අයදුම්පත් කරුවන් විසින් මෙම නිවේදනයේ අග දක්වා ඇති ආදර්ශ අයදුම්පත අනුව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය 2016.08.15 දින හෝ ඊට පෙර පහත දැක්වෙන ලිපිනයට ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු ය.

 

11.2     අයදුම්පත්‍ර යොමු කිරීම,

අධ්‍යක්ෂ ජනරාල්,

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව,

අංක 09, පිලිප් ගුණවර්ධන මාවත,

කොළඹ 07.

 

11.3     අයදුම්පත්‍රය බහා එවන කවරයේ වම් පස ඉහළ කෙළවරේ “රියදුරු තනතුරු සඳහා බඳවා ගැනීම”  යනුවෙන් පැහැදිලිව සඳහන් කළ යුතු ය.

එස්.ඊ.ආර්.ටී.එම්.එස්.පී. බණ්ඩාර

අධ්‍යක්ෂ ජනරාල්

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව

 

                                                                        ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව

                                                                රියදුරු සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම

                                                                                    අයදුම්පත්‍රය

  1. මුලකුරු සමඟ නම : ……………………………………………………………………………………………………………….
  2. සම්පූර්ණ නම : ………………………………………………………………………………………………………………………
  1. ජාතික හැඳුනුම්පත් අංකය :…………………………………………………………………………………………………………
  1. ස්ථීර ලිපිනය : ……………………………………………………………………………………………………………………….

…………………………………………………………………………………………………………………….

  1. විවාහක / අවිවාහක බව : …………………………………………………………………………………………………………..
  1. උපන් දිනය : වර්ෂය   ………………………    මාසය …………………….   දිනය…………………..
  1. 2016.08.15 දිනට වයස : අවුරුදු………………..  මාස  ……………..   දින ……………….
  1. දුරකථන අංකය ……………………………………………….
  1. රියදුරු බලපත්‍ර අංකය : i.    නිකුත් කළ දිනය    …………………………………………………………………………
  2.                                     ii.    පන්තිය                  …………………………………………………………………………                                                                      iii.   කාලය                     …………………………………………………………………………
  3. අධ්‍යාපන සුදුසුකම් :

I.පළමුවර ප්‍රතිඵල: වර්ෂය …………………………                               මාසය……………………………

විෂයය ශ්‍රේණිය විෂය ශ්‍රේණිය
1.   6.  
2.   7.  
3.   8.  
4.   9.  
5.   10.  
  1. දෙවන වර ප්‍රතිඵලය: වර්ෂය………………………….. මාසය ……………………………..
විෂයය ශ්‍රේණිය විෂය ශ්‍රේණිය
1.   6.  
2.   7.  
3.   8.  
4.   9.  
5.   10.  
  1. වෙනත් සුදුසුකම් :

……………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………….

  1. තනතුරට අදාලව ලබා ඇති පළපුරුද්ද :

………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………..

  1. ඔබ කවරදාක හෝ කවර හෝ චෝදනාවක් සඳහා උසාවියකින් වරදකරු කරනු ලැබ තිබේ ද?

(ඔව් නම් විස්තර සඳහන් කරන්න)

ඔව්       නැත

………………………………………………………………………………………………………………………………………………………………….

………………………………………………………………………………………………………………………………………………………………….

  1. අයදුම්කරුගේ සහතිකය :

අ.  මෙම ඉල්ලුම්පත්‍රයේ මවිසින් සපයා ඇති තොරතුරු මා දන්නා තරමින් සත්‍ය හා නිවැරදි බව ගෞරවයෙන් ප්‍රකාශ කර සිටිමි. මෙහි යම් කොටස් සම්පූර්ණ නොකිරීමෙන් සහ / හෝ වැරදි ලෙස සම්පූර්ණ කිරීමෙන් සිදු විය හැකි අලාභය විඳ දරා ගැනීමට එකඟ වෙමි. තව ද මෙහි සියළුම කොටස් නිවැරදිව සම්පූර්ණ කර ඇති බව ද ප්‍රකාශ කරමි.

ආ.  මා විසින් කරන ලද මෙම ප්‍රකාශය අසත්‍ය යැයි ඔප්පු වුවහොත්, පත්කරනු ලැබීමට පෙර නුසුදුස්සෙකු වන බව සහ පත්වීම ලැබීමෙන් පසු සේවයෙන් පහ කරනු ලැබීමට යටත් වන බව ද මම දනිමි.

ඇ.   මෙහි සඳහන් කිසිඳු තොරතුරක් පසුව වෙනස් නොකරමි.

 

දිනය : ………………………………                                                              …………………………………

අයදුම්කරුගේ අත්සන

  1. අයදුම්කරුගේ අත්සන සහතික කිරීම :

මෙම ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කරන ………………………………………………. යන අය මා පෞද්ගලිකව හඳුනන බවත්………………………. දින ඔහුගේ අත්සන මා ඉදිරියේ තැබූ බවත් මම සහතික කරමි.

 

…………………………………………

අත්සන සහතික කරන නිලධාරියාගේ අත්සන

 

දිනය :

අත්සන් සහතික කරන නිලධාරියාගේ නම :

තනතුර :

ලිපිනය :

(නිල මුද්‍රාවකින් සනාථ කළ යුතු ය)

  1. ආයතන ප්‍රධානියාගේ සහතිකය :

(රාජ්‍ය / පළාත් රාජ්‍ය සේවයේ නියුතු අයදුම්කරුවන් සඳහා පමණි.)

මෙම අයදුම් පත්‍රය ඉදිරිපත් කරන ………………………………………. මහතා මෙම අමාත්‍යාංශයේ /දෙපාර්තමේන්තුවේ/ආයතනයේ  ………………………………………………… සේවයේ කරන අතර, ඔහු කිසිඳු විනය නියෝගයකට යටත් කර නොමැති බවත්, මෙම තනතුර සඳහා තෝරාගනු ලැබුවහොත් ඔහු දැනට දරණ තනතුරෙන් මුදා හැරිය හැකි බවත් දන්වමි.

 

………………………………………………….

ආයතන ප්‍රධානියාගේ අත්සන

දිනය     :

නම       :

තනතුර :

ලිපිනය :

(නිල මුද්‍රාවකින් සනාථ කළ යුතු ය)

 

Notice of Vacancy ( Driving Service)

Applications are called from Sri Lankan citizens who fulfill the following qualifications for the existing vacancies in the post of Motor Vehicle Driver (Grade III) in the combined service for Primary Technical category in the Department of Sports Development.

Qualifications

  1. Educational qualifications –  Should have passed six (06) subjects in one

sitting with credits for Sinhala/Tamil/English language, Mathematics and two other subjects at the G.C.E. (O/L) examination.

  1. Salary –           Salary is paid according to the Government

Administrative Circular No. 03/2016 dated 2016.06.25.

  1. Nature of position –  This position is permanent and pensionable.

Should abide by any future policy decision that will be taken by the government regarding the pension scheme. Must work at the place of first appointment for at least 03 years. However, in case any officer needs to be transferred before that period on special reasons decided by the appointing authority, the appointing authority has the power to do so.

  1. Professional qualifications
    (i) Possessing a valid driving license issued by the Commissioner General of Motor Traffic for driving private/taxi cabs and station wagons of tare weight below 24 hundredweights. (Should possess a driving license of at least class C or C1, or of class B according to the new driving license issued before 03 years to the date of recruitment).

          (ii)Should have an excellent knowledge about the traffic laws.

  1. Experience – Should have 03 years of experience as a vehicle driver. (Experience should be verified by certificates).
  1. Physical qualifications –  Minimum height is 05 feet

       Should be physically fit to work in both day and night and should have a keen eye sight. This should be certified           by a formal certificate issued by a government medical officer.

  1. Other qualifications – Should be a Sri Lankan citizen
  2. Should possess an excellent character

III. Should fulfill all qualifications needed for recruitment in every aspect on the date of recruitment.

  1. Age – Should not be below 18 years and over 45 years on the deadline for accepting applications. (The maximum age limit does not apply for persons in permanent and pensionable positions of government service at present)
  1. Method of recruitment –  Through a professional examination and astructured interview. (Interview is conducted by a duly constituted board of interviewers)

      Professional examination:

  Subjects Maximum marks Pass margin
(i) Driving competence 40 20
(ii) Practical knowledge of traffic laws 40 20
(iii) Basic knowledge of motor mechanism 20 10

 

  1. Conditions of service – Conditions indicated in the task criteria rules of the Government Services Commission declared by the extra ordinary gazette No. 1583/30 dated 2009.02.20 of the Government Services Commission and provisions of the Establishments Code apply to every appointment.
  1. Forwarding of applications

11.1  Duly filled application forms according to the specimen application form indicated at the end of this notice should be forwarded by the applicants to the following address to be received on or before 15.08.2016

11.2  Applications should be forwarded to

Director General,

Department of Sports Development,

No. 09, Phillip Gunawardane Mw,

Colombo 07.

          11.3    The words “Recruitment to the position of driver” should be indicated on the upper left corner of                       the envelope.

 

S.E.R.T.M.S.P. Bandara,

Director General,

Department of Sports Development.

Phillip Gunawardane Mw,

Colombo 07.

 

                                                    Department of Sports Development

                                           Recruitment to the driving service (Grade III)

Application

1. Name with initials : ………………………………………………………

2.Full name : …………………………………………………………

3.National Identity Card No. :………………………..

4.Permanent address : …………………………………………………………

…………………………………………………………

…………………………………………………………

5.Marital status : …………………………………………………………

6.Date of birth :      Year   ……………..          Month   ………………..         Date  ………………

7.Age at 15.08.2016  :  Year   ……………..    Month   ………………..         Date  ………………

8.Telephone :     …………………

9.Driving license No. : …………………………………………………………

(i). Date issued            …………………………

(ii). Class                     …………………………

(iii). Period                  …………………………

10.Educational qualifications :

i. Results of the first attempt: Year ………………   Month ………………

Subject Grade Subject Grade
1. 6.
2. 7.
3. 8.
4. 9.
5. 10.

ii.Results of the second attempt: Year ………………   Month ………………

Subject Grade Subject Grade
1. 6.
2. 7.
3. 8.
4. 9.
5. 10.

 

11.Other qualifications :

………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………112.Experience related to the position :

……………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………..

13.Have you ever been convicted for any charge at a court of law? (If yes provide information)

Yes           No

14.Declaration of the applicant:

  • I declare that the information provided in this application is true and accurate to the best of my knowledge. I agree to bear any possible loss due to false completion or incompletion of any section in this application. I further declare that this application is duly filled.
  • I am aware that I am not eligible for appointment in service in case the information provided in this application is proved to be false and that I will be subjected to dismissal from service in case it is thus proved after being appointed in service.
  • I will not change any information provided in this application hereafter.

Date : ……………………                                                     …………………………

Signature of the applicant

15.Certification of the signature of the applicant :

I hereby certify that I personally know ……………………………. who is producing this application and that he signed at my presence on ………………………. .

…………………………………

Signature of the officer certifying the signature

Date :

Name of the officer certifying the signature :

Designation :

Address :

(Should be verified by an official seal)

16.Certification of the head of the institution :

(Only for applicants in state/provincial state service)

I hereby declare that Mr. ……………………………. who is producing this application is in service at this ministry/department/institution, that he is not subjected to any disciplinary action and that he can be released from the current position of service if selected to this position.

…………………………………………..

Signature of the head of the institution

Date :

Name :

Designation :

Address :

(Should be verified by an official seal)

Department of Sports Development

  • 09, Phillip Gunawardana Mawatha,
    Colombo 07, Sri Lanka.
  • General : +94 112 697934
  • Fax : +94 112 695822
  • info@sportsdev.gov.lk