• ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව

  • விளையாட்டு அபிவிருத்தி திணைக்களம்
  • Department of Sports Development

පුරප්පාඩු දැන්වීමයි(භූමි සහායක / මෝටර් රථ රියදුරු )

පුරප්පාඩු දැන්වීමයි (භූමි සහායක ) 

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණය සහා වන –  භූමි සහායක තනතුරේ පුරප්පාඩු සඳහා බවා ගැනීමට මෙහි පහත සඳහන් සුදුසුකම් සපුරාලන ශ්‍රී ලාංකිකයින්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.        

  1. සුදුසුකම්

අධ්‍යාපන සුදුසුකම් : අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයයේදී දෙවරකට නොවැඩි වාර ගණනකදී යටත් පිරිසෙයින් සම්මාන දෙකක් සහිතව විෂයන් හයක් සමත් වී තිබීම.

(ක්‍රීඩා භූමි සහායක තනතුර සඳහා පමණක් ඉහත සුදුසුකම් සහිත අයදුම්කරුවන් ප්‍රමාණවත් සංඛ්‍යාවක් නොමැති වීටදී අවම අධ්‍යාපන සුදුසුකම් ලෙස 8 ශ්‍රේණිය සමත් වීම සලකා බලනු ලැබේ.

1.1 වෘත්තීය සුදුසුකම් :

අදාල ක්ෂේත්‍රෙය් ලබා ඇති වෘත්තීය සුදුසුකම් අමතර සුදුසුකමක් ලෙස සැලකේ.

1.2 පළපුරුද්ද : අදාල ක්ෂේත්‍රෙය් සේවා පළපුරුද්ද අමතර සුදුසුකමක් සේ සැලකේ.

1.3 කායික සුදුසුකම් :

1.3.1  සෑම අයදුම්කරුවකුම ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීම සඳහා සෑම

අයුරකින්ම ශාරීරික හා මානසික යෝග්‍යතාවයෙන් යුක්ත වීම.

1.4 වෙනත් සුදුසුකම් :

1.4.1 ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතුයි.

1.4.2 අයදුම්කරුවන් විශිෂ්ඨ චරිතයකින් යුක්ත විය යුතුයි.

1.4.3 තනතුරට බඳවා ගැනීම සඳහා අවශ්‍ය සියළුම සුදුසුකම් සම්පූර්ණ 2015.08.12 දිනට

සෑම ආකාරයකින්ම සම්පූර්ණ කර තිබිය යුතුය.

වයස : අවම සීමාව   – අවු. 18

උපරිම සීමාව      – අවු. 45

  1. I වැටුප් පරිමාණය: රු.24, 250-10×250-10×270-10×300-12×330-36,410

           II වැටුප් කේතය        PL 1- 2016

2.1 බඳවා ගැනීමේ ක්‍රමය :

2.1.1 ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය : ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයේදීම සුදුසුකම් පරීක්ෂා කෙරේ.

ලකුණු ලබා දෙන ප්‍රධාන ශීර්ෂ උපරිම ලකුණු ප්‍රමාණය තෝරාගැනීම  සහා අවශ්‍ය අවම ලකුණු ප්‍රමාණ්‍ය
1. අතිරේක අධ්‍යාපන හා වෙනත් සුදුසුකම් 30  

               40%

2.පළපුරුද්ද 35
3.වෘත්තීය සුදුසුකම් 30
4.සම්මුඛ පරීක්ෂණයේදී දක්වන කුසලතා 05
මුළු එකතුව 100
  1. අයදුම්පත් යොමු කිරීම

3.1       අයදුම්පත් කරුවන් විසින් මෙම නිවේදනයේ අග දක්වා ඇති ආදර්ශ අයදුම්පත අනුව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය 2016.08.12 දින හෝ ඊට පෙර පහත දැක්වෙන ලිපිනයට ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු ය.

3.2       අයදුම්පත්‍ර යොමු කිරීම

අධ්‍යක්ෂ ජනරාල්,

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව,

අංක 09, පිලිප් ගුණවර්ධන මාවත,

කොළඹ 07.

3.3       අයදුම්පත්‍රය බහා එවන කවරයේ වම් පස ඉහළ කෙළවරේ “ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා භූමි සහායක බඳවා ගැනීම” යනුවෙන් පැහැදිලිව සඳහන් කළ යුතු ය.

  1. සිංහල හා දෙමළ මාධ්‍යයන්ගේ පළවන මෙම නිවේදනයේ භාෂා පාඨ අතර කිසියම් නොගැළපීමක් හෝ අනනුකූලතාවයක් ඇති බව පෙනී යන්නේ නම් එවැනි අවස්ථාවක    සිංහල මාධ්‍ය නිවේදනයට අනුව කටයුතු කරනු ලැබේ.
  1. සේවයේ නියුක්ත ‍කරවීමේ කොන්දේසි ‍:

05.1     ස්ථීර විශ්‍රාම වැටුප් සහිත. විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳව රජය විසින් ඉදිරියේදී ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණයකට යටත් විය යුතුය. එසේම පළමු පත්වීම   ලැබූ සේවා ස්ථානයේ අවම වශයෙන් වසර 03 ක් අනිවාර්යයෙන් ම සේවය කළ යුතුය. කෙසේ වෙතත් පත් කිරීම් බලධාරියා විසින් තීරණය කරනු ලබන යම් සුවිශේෂී හේතූන් මත එම කාලය අවසන් වීමට පෙර යම් නිලධාරියෙකු මාරු කිරීමට අවශ්‍ය වන්නේ නම්, පත් කිරීම් බලධරයා හට ඒ සඳහා බලය ඇත.

05.2  සේවා කොන්දේසි

සෑම පත්වීමක් සම්බන්ධයෙන්ම රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අංක: 1589/30 හා 2009.02.20 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් ප්‍රකාශිත රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්යය පටිපාටික රීති වල දැක්වෙන කොන්දේසි හා ආයතන සංග්‍රහයේ විධිවිධාන අදාළ               වේ.

  1. තමා දැනුවත්ව ඉදිරිපත් කරන ලද යම් කිසි තොරතුරක් අසත්‍ය බව පෙනී ගියහොත් හෝ අයදුම්කරු/අයදුම්කාරිය හිතාමතාම යම්කිසි වැදගත් කරුණක් යටපත් කර ඇති බව ‍පෙනී ගියහොත් එසේ නැතහොත් නුසුදුසු බව සේවය කරන කාලය තුළ කවර අවස්ථාවකදී හෝ ඔප්පු වුවහොත් ඔහු /ඇය සේවයෙන් පහ කරනු ලැබීමට යටත් වනු ඇත.

 

දිනය…………………….                                                                               එස්.ඊ.ආර්.ටී.එම්.එස්.පී. බණ්ඩාර

අධ්‍යක්ෂ ජනරාල්

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව

අංක 09,

පිලිප් ගුණවර්ධන මාවත

කොළඹ 07

                                                                             ආදර්ශ අයදුම්පත්‍රය

                                                                             ක්‍රීඩා භූමි සහායක

                                                                  ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා භූමි සහායක තනතුර සඳහා අයදුම් කිරීම.

01 I. මුලකුරු සමඟ නම:……………………………………………………………………………………………………………….

II.මුලකුරු වලින් හැඳින්වෙන නම:…………………………………………………………………………………………………..

……………………………………………………………………………………………………………………………………………..

  1. 02. පෞද්ගලික ලිපිනය: ……………………………………………………………………………………………………..
  2. ජාතික හැඳුනුම්පත් අංකය:…………………………………………………………………………………………………….
  3. උපන් දිනය: වර්ෂය:…………..     මාසය: …………..        දිනය: ……………
  4. 2016. 08 15 දිනට වයස:      අවුරුදු…………….      මාස:……………        දින:…………..
  5. අධ්‍යාපන සුදුසුකම්:

………………………………………………………………………………………………………………………………………………

………………………………………………………………………………………………………………………………………………

………………………………………………………………………………………………………………………………………………

  1. පලපුරුද්ද:

……………………………………………………………………………………………………………………………………………..

……………………………………………………………………………………………………………………………………………..

…………………………………………………………………………………………………………………………………………….

  1. 08. වෘන්තීය සුදුසුකම්:

…………………………………………………………………………………………………………………………………………….

……………………………………………………………………………………………………………………………………………..

……………………………………………………………………………………………………………………………………………..

  1. 09. ඔබ උසාවියක් ඉදිරියේ කිසියම් චෝදනාවකට වරදකරු වී ඇත්ද? ඔව් / නැත

(ඔව් නම් විස්තර කරන්න)

……………………………………………………………………………………………………………………………………………..

……………………………………………………………………………………………………………………………………………..
.10  අයදුම්කරුගේ සහතිකය

(අ). මෙම අයදුම්පතේ මා විසින් සපයා ඇති තොරතුරු මා දන්නා තරමින් සත්‍ය හා නිවැරදි බව  ගෞරවයෙන් ප්‍රකාශ කර සිටිමි.

(ආ) මා විසින් කරනු ලැබ ඇති මෙම ප්‍රකාශය, අසත්‍ය බැව් ඔප්පු වුවහොත් මා සේවයට බඳවා ගැනීමට පෙර නුසුදුස්සෙකු වන බව හා පත්වීම ලැබීමෙන් පසු ඔප්පු වුවහොත් සේවයෙන් පහ කිරීමට යටත්  වන බව මම දැන සිටිමි.

 

…………………………………..                                                                               …………………………………..

දිනය                                                                                                             අයදුම්කරුගේ අත්සන

 

Notice of Vacancy (Ground Level Assistant)

Applications are called from Sri Lankan citizens who fulfill the following qualifications for the existing vacancies in the post of Ground Assistant in the Primary Non-technical service category in the Department of Sports Development.

  1. Qualifications

Educational qualifications: Should have passed six (06) subjects in not more than two sittings with credits for two subjects at the G.C.E. (O/L) examination.

(In case of inadequate applicants fulfilling the above qualification, having passed grade 8 is considered as the minimum qualification only for the position of Ground Assistant)

  • Professional qualifications:

Professional qualifications in the field are considered as special qualifications.

  • Experience:

Service experience in the field is considered as a special qualification.

  • Physical qualifications:

All applicants should be physically and mentally fitting to work in any area of Sri Lanka.

  • Other qualifications
    • Should be a Sri Lankan citizen
    • Should possess an excellent character
    • Should fulfill all qualifications needed for recruitment in every aspect on 15.08.2016.

Age: Maximum limit – 18 years

Minimum limit   – 45 years

  1. Salary scale: Rs. 24,250–10×250-10×270–10×300-12 x330-36,410
  2. Salary code: PL 1 – 2016

2.1. Method of recruitment:

2.1.1. Structured interview: Qualifications are examined at the structured interview.

Main headings for awarding marks Maximum marks Minimum marks for selection
1.      Additional educational and other qualifications 30 40%
2.      Experience 35
3.      Professional qualifications 30
4.      Skills performed at the interview 05
Total 100
  1. Forwarding of applications

3.1. Duly filled application forms according to the specimen application form indicated at the end of this notice should be forwarded by the applicants to the following address to be received on or before 15.08.2016

  • Applications should be forwarded to,

Director General,

Department of Sports Development,

No. 09, Phillip Gunawardane Mw,

Colombo 07.

  • The words “Recruitment to the position of ground assistant in the Department of Sports Development” should be indicated on the upper left corner of the envelope.
  1. In case any contradiction or inconsistence occur between the language phrases of this notice published in the media of Sinhala, English and Tamil; actions are taken according to the notice published in the medium of Sinhala.
  2. Conditions of recruitment:

5.1. This position is permanent and pensionable. Should abide by any future policy decision that will be taken by the government regarding the pension scheme. Must work at the place of first appointment for at least 03 years. However, in case any officer needs to be transferred before that period on special reasons decided by the appointing authority, the appointing authority has the power to do so.

5.2. Conditions of service

Conditions indicated in the task criteria rules of the Government Services Commission declared by the extra ordinary gazette No. 1589/30 dated 2009.02.20 of the Government Services Commission and provisions of the Establishments Code apply to every appointment.

  1. Individuals will be subjected to dismissal from service in case it is confirmed that the applicant has intentionally provided false information, suppressed any vital information or in case it is confirmed that he/she is not eligible for service at any instance during the period of service.

Date: …………….                                                          S.E.R.T.M.S.P. Bandara,

Director General,

Department of Sports Development,

No. 09,

Phillip Gunawardane Mw.,

Colombo 07.

 

Specimen Application Form

Department of Sports Development

Application to the post of Ground assistant

 

1.(I) Name with initials: …………………………………………………………………

(II) Names indicated by initials: ……………………………………………………….

2.(I) Personal address:………………………………………………………………………………………….

3.NIC No. : …………………………………….

4.Date of birth: Year: ………………..  Month: ……………. Date: …………………

5.Age at 15.08.2016 : Years: ………………..  Months: ……………. Days: …………

6.Educational qualifications:

…………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………….

7.Experience:

………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………

8.Professional qualifications:

………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………9.Have you ever been convicted for any charge at a court of law? Yes/No

(If yes provide information)

…………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………….

  1. Declaration of the applicant:
  1. I declare that the information provided in this application is true and accurate to the best of my knowledge.
  2. I am aware that I am not eligible for appointment in service in case the information provided in this application is proved to be false and that I will be subjected to dismissal from service in case it is thus proved after being appointed in service.

 

Date: ………………….                                                                             ………………….

Signature of the applicant

Department of Sports Development

  • 09, Phillip Gunawardana Mawatha,
    Colombo 07, Sri Lanka.
  • General : +94 112 697934
  • Fax : +94 112 695822
  • info@sportsdev.gov.lk